E-money ක්ෂේත්‍රයට දවසින් දවස අලුත්
අලුත් web
site එකතු වෙනවා. ඉතින් ලංකාවෙත් දැනට මාස කිහිපයකට කලින් එකතු වුන Link-Short කරන සයිට් එකක් තියෙනවා. මේක අපේ
යාළුවන්ට අලුත් දෙයක් නෙමෙයි. මෙයාලාගේ එකවුන්ට් එකේ ලියාපදිංචි වෙලා Link Short කරලා ඒක Facebook වගේ තැන්වල Share කරලා ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඒ
වගේම තමයි ඔයාගේ ආදායම $2 වුන ගමන් ඔයාට මුදල් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම මතක්
කරන්න ඕනේ ඔයාට ලියාපදිංචි...
ෆෝන් එක නැතිවුනොත් මොකද කරන්න ඕනේ?
12:40:00 PM – by Online E Money

ෆෝන් එක නැතිවුනොත් මොකද කරන්න ඕනේ?
1. පොලිසියේ පැමිණිල්ලක් දමන්න
ඔබේ ෆෝන් එක නැතිවුනා නම් හෝ කවුරුන් හරි සොරාගත්තා නම් මුලින්ම කරන්න තියෙන්නේ ඔබ මේ සම්බන්ධයෙන් ලඟම තියෙන පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් දාන එක. එවිට ඔබේ පැමිණිල්ලේ සත්‍ය පිටපතක් ඔබට ලැබේවි. මේ තමයි ඔබේ නැතිවුණු ෆෝන් එක හොයා ගන්න මිෂන් එකේ පලමු වෙනි පියවර.
2....
GifBoom Pro
10:28:00 AM – by Online E Money
මේ වනවිට සමාජ ජාල තුළද ඡායාරූප බෙදාගැනීම තරමටම පැතිර යන උන්මාදයක් වන්නේ GIF ලෙසින්
හැඳින්වෙන කෙටි සජීවීකරණ ඡායාරූපයන් බෙදා ගැනීමයි. GifBoom Pro යනුවෙන් හැඳින්වෙන්නේ ඔබගේ අයිෆෝනය උපයෝගී කරගනිමින් සජීවීකරණ
ඡායාරූපයන් නිර්මාණය කිරීමට සහ බෙදාගැනීමට ඉඩ ලබාදෙන මෙවලමක් යනුවෙන් හැඳින්වීම
වැරදි නැත.
මෙම GifBoom
Pro යෙදුම ඔබගේ අයිෆෝනයේ ඉදිරිපස සහ පිටුපස කැමරා දෙකටම සහාය
දක්වන අතර, ඔබට ඉන්
ගන්නා ඡායාරූපයක් ...
Prisma || නවීන ලෝකයට සාම්ප්‍රදායික ආකෘතියේ Smart-Watch
9:00:00 AM – by Online E Money
ස්මාට්ෆෝන්
නිර්මාණ සැලසුම් ලෝකයේ නවතම ආකර්ෂණය කුමක්ද කියා ඇසුවහොත් ඊට දිය හැකි පිළිතුර
වන්නේ අත් ඔරලෝසු යන්නයි. සැබවින්ම මේවා සාමාන්‍ය අත් ඔරලෝසු නොව, අත් ඔරලෝසු තුළ සංයුක්ත වූ ස්මාට්ෆෝන්, නැතිනම්
smart-watch වෙයි. මෙම උමතුව තවත් වැඩිවූයේ ඉදිරි මාසයේදී
වෙළෙඳ පොළට නිකුත්වීමට නියමිත Samsung Gear සම්බන්ධ තොරතුරැ
නිල වශයෙන්...
ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ ඉඩ මදිද
1:33:00 PM – by Online E Money
ඔබත් ඇන්ඩ්‍රොයිඩ්
ස්මාට්ෆෝනයක හිමිකරැවෙකු නම්, ඔබට පැන නගින ප්‍රධානතම ගැටලුවක්
වන්නේ ඔබගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ස්මාට්ෆෝනයේ ඉඩකඩ නොමැති වීමයි. සැබවින්ම
මෙහිදී ඔබ භාවිත කරන්නේ ගිගාබයිට් එකකටත් අඩු අභ්‍යන්තර මතකයක් ඇති ස්මාට්ෆෝනයක්ද,
එසේත් නැතිනම් ගිගාබයිට් හැට හතරක ඉඩ ප්‍රමාණයක් ඇති නවීනතම,
උපරිම ශක්‍යතා ඇති ස්මාට්ෆෝනයක්ද...
USB flash drive ඇදල ගත්තා ක්‍රමයට Remove කරමු
9:03:00 AM – by Online E Money
ඔබත් Windows OS භාවිතා කරන්නේ නම්, USB flash drive එකක්
පරිගණකයට සවිකර අවශ්‍ය කටයුතු සිදුකළ පසුව එය ඉවත්කිරීමේ ක්‍රමය වන්නේ Task
bar එකේ දකුණු පස Notification Area හි
මතුවන Windows Safe Removal තෝරාගැනීම භාවිත කිරීමෙන් බව
ඔබ දනී. මෙය ඕනෑම USB උපකරණයක් සඳහා පොදු, අනුමත ක්‍රියා පටිපාටිය වෙයි. කෙසේ නමුත් යම් අයෙකු මේ සම්බන්ධයෙන්
කිසිදු...
සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත්වන සැම්සුන් Samsung Galaxy J7 Prime දුරකථනය
1:00:00 PM – by Online E Money

සැම්සුන් සමාගම අගෝස්තු මස නිපදවූ අලුත්ම දුරකථනය
තමයි Samsung Galaxy J7 Prime
කියන දුරකථනය. මෙය සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කරනවා කියලා
තමයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.
ද්විත්ව සිම් ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම
දුරකථනයේ තිරය IPS LCD capacitive
touchscreen, 16M colors සමන්විත අතර Corning
Gorilla Glass...
Subscribe to:
Posts (Atom)