Yllix වලින් මුදල් හොයන්න ඇත්තටම පුළුවන්ද?


ඔව්. මොකද බැරි. අපේ කට්ටිය හිතන්නේ අද ඇඩ් එකක් දාලා අදම ලාභ ලබන්න. නමුත් එහෙම කරන්න බැහැ. ඔයා මුලින්ම එකවුන්ට් එකක් හදාගෙන ඔයාගේ සයිට් එකේ ඇඩ් දාන්න. එක එක වර්ගයේ ඇඩ් 3ක් 4ක් වත් දාන්න. පසුව ඔයාගේ Conversions  එක 5000ක්  පසුකරන්න ඕනේ. කෙහොමද මේක කරන්නේ කියන එක ඔයාට තියෙන ඊලඟ ප්‍රශ්නය. ඔයා ෆේස්බුක් ගෘෘප්වල පේජ් වල ඔයාගේ පෝස්ට් ශෙයාර් කරන්න. ඒ වගේම කියවයි කියලා හිතෙන අලුත් තොරතුරු හැමවෙලාවෙම දෙන්න උත්සහ කරන්න.

හොඳට විව්ස් විසිට් තියේනම් CLICKS ඕනේම නැහැ. විව්ස් වලටත් Yllix ගෙවනවා. ඉතිං පහලින් ගිහින් දැන්ම පබ්ලිෂර් කෙනෙක් විදියට රෙග්වෙන්න.