
ප්‍රිස්මා ඒඅයි මම ඔයාලා වෙනුවෙන් හදපු අලුත්ම ඇප් එක තමයි 4LOVERS. මේක හරිම වයිබර්, වට්ස් ඇප් වගේම ඔයාගේ මොබයිල් නම්බර්ස් වලට හදන ඇප් එකක්. ඒ වගේම ඩෙටා වැයවීම ගොඩක් අඩුයි. ගෘෘප් චැට් වගේ ගොඩක් දේවල් මෙකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. මට ප්ලේස්ටෝ එකට ජොයින් වෙන්න සල්ලි නැහැ සහෝලා. ඩ්‍රොප් බොක්ස් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න.CLICK HERE