අන්තර්ජාලය තුළින් භාණ්ඩ අලෙවි කර ආදායමක් උපටා ගැනීමට සහය දක්වන වෙබ් අඩවි

www.ikman.lk වෙබ් අඩවිය
මේ වෙනකොට ලංකාවේ ගොඩක් ප්ර සිද්ධ වෙබ් අඩවියක් තමයි Ikman.lk කියන්නේ. ඉතිං මේකෙදී
free member කෙනෙක් විදියට නොමිලේම ඔයාගේ දැන්වීමක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි free membership එකේදි දාන්න පුළුවන් ඇඩ් ප්රතමාණය සීමා සහිතයි.
යම් මුදලක් වියදම් කිරීමෙන් Membership එක ගන්න පුළුවන්. ඒ  මාසෙකට රු.3000 බැගින් වු මුදලක්. අපේම ශොපින් පේජ් එකක් අපිට ලැබෙනවා. ඒවගේම එහි ඇති Buy Now option එක හරහා free shipping කරන්නත් පුළුවන්.


www.Kaymu.lk
මෙහිදී Individual Sellersලට, ශොප් වලට තමන්ගෙම Online Shop එකක් free හදාගන්න පුළුවන් Web site එකක්. රටවල් විසි ගාණක තියෙන site වලින් ලාංකීය site එක.
Membership එක සම්පූර්ණයෙන්ම free ලැබෙන්නේ. නමුත් සෑම විකුණුමකින්ම එයාලට commission එකක් දෙන්න ඕනෙ. 
එයාලම Shipping කරල දෙනව. අපිටත් කරන්න පුළුවන් මොකක් හරි courier service එකක් අල්ලගෙන. ඒ වියදම අපි හෝ පාරිභෝගිකයා මගින් ගෙවීම අපිට තෝරන්න පුළුවන්.


අපේම website එකක් මගින්
අපිටම Web අඩවියක් / Blog අඩවියක් හදාගෙන අපිටම භාණ්ඩ List කරලා Sell කරන්න පුළුවන්. මේක නම් ටිකක් කරදරකාරී වැඩක්. මොකද අපේ Website එත ප්රගසිද්ධ කරන්න ඕනෙ, Ad දාන්න ඕනෙ, Shipping Methord හදාගන්න වෙනව, විශ්වාසය ඇති කරගන්න ඕනෙ, ගොඩක් දේවල්.
නමුත් වාසිය තියෙන්නෙ, අතරමැදියෙක් නැති නිසා හොඳම Price එක දෙන්න පුළුවන් වීම.

Facebook Pageඑකක් මගින්
මෙයත් දැන් ගොඩක් ප්රඑසිද්ධ ක්රවමයක් . FaceBook Fan Page එකක් හදාගෙන ඒක Shop එක විදිහට භාවිතා කිරීම.Website හදල කරනවට වඩා මිනිසුන් අතරට යන්න පහසුයි. නමුත් අනෙකුත් ගැටළු ටික තිබෙනව.
දැන් FaceBook එකෙන් කෙලින්ම භාණ්ඩ විකුණන්නම පුළුවන් FaceBook Applications පවා තිබෙනව. නමුත් Price නම් ටිකක් වැඩියි.

Facebook Sale Groups හරහා
දැන් Facebook එකේ ටික කාලෙකට කලින් ආපු GROUPS වර්ගයක් මේක. කෙලින්ම අපිට බඩු විකුණනන්නට පුළුවන් මිලක් නියම කරමින්ම.
Group එකට අයිතමයක් Sell කරන විට, එවන් අනෙකුත් Group වලටත් ඒ Post එකම එක තැනක ඉඳලම Post කරන්න පුළුවන් පහසුකමත් Facebookම දෙනව.


HitAd.lk
දන්නවනෙ මොකක්ද කියලා. අර sunday times පත්තරෙත් එක්ක හම්බ වෙන ගොඩක් ලොකු magazine දෙක.
මේක කරන්නේ Wijeya News Papers ආයතනයෙන් තමයි.
ඉතින් දැන් ඔයාට අවශ්යa ඕනම දෙයක් (ads) නොමිලේම පළ කරවගන්න HitAd Website එක හරහාම පුලුවන්.. 
ඒ වගේම ඔයාගෙ ad එක top seller ad එකක් කළොත්

•     හැම බදාදාවකම  එන HitAd top sellers page එකේ පත්තර 4 ක (Dailymirror, Daily FT, ලංකාදීප, අද) ඔයාගෙ ad එක publish වෙනවා.
•     සති 2කට ඔයාගෙ ad එක top search results එකටත් ඇතුලත් වෙනවා.
මේ හැමදේටම රු. 490ක් වගේ මුදලක් තමයි මෙයාලා අය කරනවා කියල කියන්නේ.

හැමදේම online කරගන්න පුලුවන් නිසා වැඩේ ගොඩක් ඉක්මන් වගේම පහසු වෙයි කියලා හිතනවා.