


ඒ වගේම තමයි සීඩී ඩීවීඩි එහෙමත් අඩුවට ගන්න පුළුවන් තැනක් තමයි මේ මල්වත්ත පාර කියන්නේ්. ඩීවීඩී සීඩී තොග ගන්නවානම් අඩුව රුපියල් 15 18 වගේ මිල ගණන් වල ඉඳලා ගන්න පුළුවන්. ගමේ ගඩේ රු. 50 සිට 300 දක්වා මිල ගණන් වලට අලෙවි වන සිංදු, චිත්‍රපට, සංගීත ප්‍රසංග, ගේම් වගේ ඕනෙම දෙයක් හැදෙන්නේ මේ මල්වත්තේ තමයි.
ඉතිං හරස්පාර ඊලඟ විශේෂාංගයත් සමග එකතු වෙමු. සුභ දවසක්.