ටොම්ගේ හෝ ඇන්ජේලෝ සොයා සොරා පසුපස හඹා
යමින් ගවේෂණාත්මක ක්‍රියාදාමයක් මෙම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාවට අඩංගු වේ. මෙය
අතිශයින්ම විනෝදාත්මක ක්‍රීඩාවක්. රත්‍රන් සොයා ගනිමින් නිවාස ඉදිකර ගැනීමට/
ගොඩනැගීමට ඇති මෙම ක්‍රීඩාව අතිශයින්ම විනෝදාත්මක වන්නේ මෙහි ටොම් හෝ ආන්ජලෝ කථා
කිරීමයි. එයි අතිශය විශේෂ කරුණක් ලෙසද දැක්විය හැකිය.
පහත අයිකනය ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න