කේන්දරේ බලන්න අපේ කට්ටිය තැන් තැන්වල
රස්තියාදුවෙනවා. බොරුකාරයින්ට අහු වෙනවා. ඒ වගේම නිකරුනේ සල්ලිත් වියදම් කරගන්නවා.
අන්න ඒකට විසඳුමක් ලෙස අපේ රටේ කෙනෙක් හදලා තියෙනවා අලුත්ම ඇප් එකක්. ඒක තමයි
කේන්දරේ කියන්නේ. ඉතිං ඔයාලත් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ කේන්දරෙත් බලා ගන්න.
පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.